දුර ගමන් සේවා ඒ සී බස්එකක

දුර ගමන් සේවා ඒ සී බස්එකක ඉන්නවලු කවුරු හරි බඩේ රුජාව තියෙන එකෙක්.. උගෙ අධෝ වාතයට මුලු බස් එකම බයොගෑස් ටැංකිය වගේ වෙලා ලු ෂටර්ස් අරින්නත් බෑනේ… බස් එක තේ බොන්න නවත්තපු වෙලාවෙ කොන්දා මල්ලි කෑ ගානවලු…. “ආ බෑ ගන්න බෑ ගන්න විනාඩි දහයයි නවත්තන්නෙ.. කන කට්ටිය කන්න තේ බොන කට්ටිය තේ බොන්න… ඔය බඩේ ආමාරුවක් තියෙන එක්කෙනා ගිහින් කෝපි එකක් බොන්ඩ……………….!!!!!” එතකොට බස්එකේ මැද හරියෙන් පොරක් නැගිටලා කියනවලු…. “තමුසෙට ඔන්නං බොනවා……!”

0 comments:

Post a Comment