කෙල්ල + මම = ආදරය.

කෙල්ල + මම = ආදරය. මම - බොතලය = කෙල්ල කෙල්ල - ආදරය = මම මම + ආදරය = බොතලය එම නිසා....... ආදරය = කෙල්ල - මම = බොතලය අන්තිමට මම බොතලයටද ආදරේ කරේ..නැත්තම් මට වැරදුනාද.....

0 comments:

Post a Comment